0 comments

හොල්මන් චායරූපකරනය

1:58 AM


හොල්මන් චායරූපකරනය තවත් එක කලාවකි. තරමක් දුර්වල කැමරා කාචයකට හොල්මනක් හසුවන්නේ ඇසට හසුවන ආකාරයටම වන බවින් එය තේරුම් ගැනීම එතරම් අපහසු නැත.

බොහොමයක් හොල්මන් චායාරූප සන්ස්කරණය කරන ලද ඒවාය. අනෙක් ඒවා කැමරා දෝශ නිසා ඇතිවූ ඒවාය.


0 comments:

Post a Comment

 
Toggle Footer
Top