0 comments

මිත්‍යාව යනු කුමක්ද ?

3:30 AM

බුදුදහමට අනුව අවිද්‍යාව මුල්කරගෙන තනාගත් මමත්වයට පෝර දැමූ ආගම් ඇදැහිලි ක්‍රම අතරට මිනිසා නැති දෙයක් තිබෙනවාය කියා පිලිගැනීමක් සාදා ගත්තේ ඉතා ඈත අතීතයේ සිටමය. මෙසේ නැති දෙයක් ඇතය කියා පිලිගැනීම මිත්‍යාවයි.

 සම්මත ලෝකය තුල ඇති දේ නැති බවත් නැතිදේ ඇති බවත් දැකීම මිත්‍යාවයි.



Watch Full Video:
https://www.youtube.com/watch?v=dcMDtWtD-kA

0 comments:

Post a Comment

 
Toggle Footer
Top