One comments

දේව සංකල්පය.

3:49 AM


දෙවියන් යන සංකල්පය ඉතා ඈත ඉතිහාසයක් ඇති දෙයකි. එය මානව ශිෂ්ඨාචාරය තරම් පැරනිය. මුලාවෙන් මම කියා කෙනෙක් සාදාගත් මිනිසාම ඊට තවත් එහාට ගොස් එම මුලාවෙන් තවත් මුලාවක් නිර්මානය කර ගත්තේය. ඒ තමාට වඩා බලගතු නොපෙනෙන බලයක්, නොපෙනෙන ජීවියෙක් සිටිනා බවය. පසුකාලීනව ශිෂ්ඨාචාරය පාලනය කරන්නන් විසින් මිනිසුන් පාලනය කිරීමේ මෙවලමක් ලෙව දේව සන්කල්පය යොදාගෙන ඇති බව පෙනේ.

දේව ගුන සහිත නොපෙනෙන බලවේග වල විශේෂය වන්නේ මිනිසුන්ට පිහිටට පමිනීමට මොවුන්ට හැකියාව ඇති බවට පැතිර ඇති මුලාවයි. හැබයි ඉතින් දෙයියො කෝප උනොත් දෙයියන්ගෙම පිහිටයි.


Next
This is the most recent post.
Older Post

1 comments:

  1. බුදු හාමුදුරුවෝ කොතනකදිවත් දෙවියන්ට පූජා තියන්න ,දෙවියන්ගෙන් පිහිට ලබාගන්න කියලා කියලා නෑ.නමුත් දෙවියෝ කියල කොට්ඨාශයක් ඉන්නවා.ඒක බුද්ධ වචනය.දීපංකර පාදමූලයේදී අප මහා බෝධි සත්ත්වයෝ විවරණ ගත් දිනේ පටන් අනන්ත සසරේ උන් වහන්සේ අතින් යම් යම් වැරදි වුනා නමුත් උන් වහන්සේ දේශනා කරනවා කවරදාකවත් බොරුවක් නම් කියල නෑ.මොකද උන්වහන්සේ එන්නේම් සත්‍ය අවබෝධ කරන්න....මේ සත්‍යත් බොරු කරන්න හදන පණඩිතයන් තමා ගොඩකන්දල,ගාමිණී අභය කියන දොස්තරලදෙන්නා .....වේරගම දොස්තරටත් මම කියන්නේ,බුදු දහම දර්ශනයක් මිස ආගමක් නොවේ.අනිත් කාරනය තමා ;දානය............දානයක් දෙන්නේ හිතේ ලෝභය නැති කරගැනීමට මිස දෙවියො සතු‍ටු කරන්නනොවේ.බුදු දහම යනු විශ්වීය දහමකි ,ඔබලා කට වරද්දගන්න එපා............බුදුහාමුදුරුවෝ යමක් දේශනා කලේ හේතු ඇතිවයි.උන් වහන්සේ හේතු නැතිව කිසිවක් දේශනාකලේ නෑ.මොන ආගමේ ඇදහුවත් මේ ලෝකයේ යමකු යම් හේතුවක් සැකසුවද ,ඊට අනුරූප වූ ඵලය ලැබෙනවාමය.ඉතින් පිට ආගම් වල බමුණන් මෙලෙස සුලුහෝ දන් දීමේ චේතනා ඇතිව යමක් පූජා කරනවද ඉන් කුසලයක් සිද්ධ වෙනවා.අනිත් කාරණය තමා මේ ලෝකේ ඉන්නේ මිනිස්සුයි,තිරිසන්සත්ත්වයින් විතරක් කියල හිතන දොස්තරවරුලට මම එකක් කියනවා.ඔබලා බුද්ධ වචනයටත් අභියෝග කරලා.මේ වෙබ් අඩවියේ කරන ආනන්තරිය පව් කමට අහිංසක මිනිස්සු ගාවගන්න එපා.....[ඔබලා කියන්නේ නම් අපි මිථ්‍යා දෘෂ්ටිය පි‍ටු දකිනවා කියලා]

    ReplyDelete

 
Toggle Footer
Top