3 comments

දෙවියන්ගේ පරිනාමය

2:58 AM
Evolution of God


දෙවියන්ගේ පරිනාමය අද කාලයේ ඉතා සාර්ථකව පැහැදිලි කල හැක. ස්වභාදහමෙන් පිලිසරන පැතූ ආදී මානවයා පසුකාලීනව ඒ ඒ රටට ගැලපෙන දේශගුනයට ගැලපෙන අති උතුම් ජීවී කොට්ටාෂයක් නිර්මානය කරගත්තේ මන මුල්කරගෙනමය. සිතින් මවාගත් රූප පසුව කතාවලටත් පිලිම/චිත්‍ර වලටත් නන්වන ලදී.


3 comments:

  1. බුදු හාමුදුරුවෝ කොතනකදිවත් දෙවියන්ට පූජා තියන්න ,දෙවියන්ගෙන් පිහිට ලබාගන්න කියලා කියලා නෑ.නමුත් දෙවියෝ කියල කොට්ඨාශයක් ඉන්නවා.ඒක බුද්ධ වචනය.දීපංකර පාදමූලයේදී අප මහා බෝධි සත්ත්වයෝ විවරණ ගත් දිනේ පටන් අනන්ත සසරේ උන් වහන්සේ අතින් යම් යම් වැරදි වුනා නමුත් උන් වහන්සේ දේශනා කරනවා කවරදාකවත් බොරුවක් නම් කියල නෑ.මොකද උන්වහන්සේ එන්නේම් සත්‍ය අවබෝධ කරන්න....මේ සත්‍යත් බොරු කරන්න හදන පණඩිතයන් තමා ගොඩකන්දල,ගාමිණී අභය කියන දොස්තරලදෙන්නා .....වේරගම දොස්තරටත් මම කියන්නේ,බුදු දහම දර්ශනයක් මිස ආගමක් නොවේ.අනිත් කාරනය තමා ;දානය............දානයක් දෙන්නේ හිතේ ලෝභය නැති කරගැනීමට මිස දෙවියො සතු‍ටු කරන්නනොවේ.බුදු දහම යනු විශ්වීය දහමකි ,ඔබලා කට වරද්දගන්න එපා............බුදුහාමුදුරුවෝ යමක් දේශනා කලේ හේතු ඇතිවයි.උන් වහන්සේ හේතු නැතිව කිසිවක් දේශනාකලේ නෑ.මොන ආගමේ ඇදහුවත් මේ ලෝකයේ යමකු යම් හේතුවක් සැකසුවද ,ඊට අනුරූප වූ ඵලය ලැබෙනවාමය.ඉතින් පිට ආගම් වල බමුණන් මෙලෙස සුලුහෝ දන් දීමේ චේතනා ඇතිව යමක් පූජා කරනවද ඉන් කුසලයක් සිද්ධ වෙනවා.අනිත් කාරණය තමා මේ ලෝකේ ඉන්නේ මිනිස්සුයි,තිරිසන්සත්ත්වයින් විතරක් කියල හිතන දොස්තරවරුලට මම එකක් කියනවා.ඔබලා බුද්ධ වචනයටත් අභියෝග කරලා.මේ වෙබ් අඩවියේ කරන ආනන්තරිය පව් කමට අහිංසක මිනිස්සු ගාවගන්න එපා.....[ඔබලා කියන්නේ නම් අපි මිථ්‍යා දෘෂ්ටිය පි‍ටු දකිනවා කියලා]

    ReplyDelete
  2. දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය
    1.දුන් දෙයෙහි විපාක නැත. 2.පූජාවන්හි විපාක නැත. 3.වෙතට කැඳවා දෙන දානයේ විපාක නැත. 4.පින් පව්හි විපාක නැත. 5.මෙලොවක් නැත. 6.පරලොවක් නැත. 7.මවට කරන උපකාරවල විපාක නැත. 8.පියාට කරන උපකාරවල විපාක නැත. 9.ඕපපාතික සත්ත්වයින් නැත. 10.මහණ බමුණන් නැත.

    ReplyDelete
    Replies
    1. ගරු වේරගම මැතිදුනි ඔබ අන් අය මිථ්‍යාවෙන් මුදවාගැනීමට පෙර ඔබ,මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සිටින්න!

      Delete

 
Toggle Footer
Top